පොබයනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නින්දෙන් නැගිටුවනවා ; අවදි කරනවා.
2. කැකුළු පිපෙන්නට සලස්වනවා.
3. සතුටු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. blossom