පොම්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රව සහ වායු එක් තැනකින් තවත් තැනට විදීම සඳහා යොදනු ලබන යන්ත්‍ර විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pump