පොර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දබරය ; සටන ; අරගලය ; යුද්ධය.
2. යමක් ලබාගන්නට කරන උත්සාහය ; යමක් අපේක්ෂාවෙන් කරන තරගය.
3. තරග වාරය ; ක්රීඩා වාරය.
4. ඔට්ටුව ; පරදුව.
5. වැඩේ ; කාරිය.
1. නා.ප්ර. දබරය ; සටන ; අරගලය ; යුද්ධය.
2. යමක් ලබාගන්නට කරන උත්සාහය ; යමක් අපේක්ෂාවෙන් කරන තරගය.
3. තරග වාරය ; ක්රීඩා වාරය.
4. ඔට්ටුව ; පරදුව.
5. වැඩේ ; කාරිය.