පොර කුකුළා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොර කොටා ගැනීමට ප්‍රිය පොරකටු සහිත කුකුළා ; කුකුළන් කොටවීමට යොදා ගන්නා කුකුළා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fighting cock