පොරපොල් ගැසීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උඩුපිල යටිපිල වශයෙන් බෙදී, පත්තිනි දෙවඟන වෙනුවෙන් කරනු ලබන යාතුකර්ම පූජාවක් හා සිංහල ජාතික ක්‍රීඩාවක් ; පොල් කෙළිය.