පොරොන්දම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්ත්රී පුරුෂයන් දෙදෙනකු විවාහයට යෝග්යදැයි නිශ්චය කිරීමට සෝදිසි කරන කරුණු ; විවාහය සඳහා ස්ත්රී පුරුෂ දෙදෙනාගේ උපන් නැකත ආදියෙන් බලන ගැළපුම.
2. අනුකූල බව.