පොරොව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස් කැපීම, දර පැළීම ආදියට ගන්නා මිටක් සවි කළ ආයුධය ; පරසුව.
2. කඩදාසි කුට්ටමේ රැජිනගේ රූපය ඇති කාඩ්පත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. axe
2. n. chopper