පොරෝදත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. ආහාර සිහින් කැබලිවලට කඩා ගැනීමට උපකාරි වන ඉදිරි මුවහත් දත් ; කෘන්තක දත් ; පරශුදන්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1132 ← පොරෝතලයක් සහිත හෙල්ල පොරෝදු →