පොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඝර්ම කලාපයට අයත් තාල වර්ගයේ වෘක්ෂයක්.
2. එහි ඵල.
3. එහි ඵලයේ මදය ගා ගනු ලැබූ පසු නම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coco
2. n. coconut