පොල් ගෙඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලෙලි නොගසන ලද සම්පූර්ණ පොල් ඵලය.2. ලෙලි ඉවත් කරන ලද පොල් ඵලය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cocoanut2. n. coconutසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1132 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2929 ← පොල් ගස පොල් තැරිය →