පොල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෝහ දැව ආදියෙන් සාදා ගැනෙන දණ්ඩ ; ලොකු ලී කැබැල්ල ; යෂ්ටිය ; මුගුර.
2. කැබැල්ල ; කොටස ; ඛණ්ඩය.
3. ඇස් ගුළිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bar
2. n. baton
3. n. club
4. n. cudgel
5. n. ingot
6. n. rod
7. n. staff
8. n. stick