පොලිසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අපරාධ මර්දනය, නීතිය හා සාමය රැකීමට රජය විසින් පත් කර ඇති නිලධාරි පිරිස.
2. ඒ නිලධාරීන් ඇතුළත් කාර්යාංශය.
3. පොලිස් සේවාව පවත්වන මධ්‍යස්ථානය.
4. රක්ෂණ ඔප්පුව ; මුදල් ගෙවීම් පිළිබඳ ගිවිසුම් පොරොන්දු පත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. police
2. n. police station