පොලොඹනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ආශා ඇති කරනවා ; ඇල්ම උපදවනවා.2. උනන්දු කරනවා ; යොමු කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1132 ← පොලොන්නරුව පොලොවි →