පොවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බීමට සලස්වනවා ; පානය කරවනවා.
2. සිවුරු ආදියෙහි පාට කවනවා.
3. කාවද්දවනවා ; ඇතුළු කරනවා.
4. ජලයෙහි (නාසය යට නොවන සේ) සිටීමට හැකිවෙනවා.
5. කිසිවක් දෙසට අත කිට්ටු කරනවා නොහොත් කිසිවක් තුළට අත යවනවා.
6. ආයුධ ආදිය ගිනියම් කර දියේ දමා මුවහත තියුණු කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. soak