පොසිට්‍රෝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉලෙක්ට්‍රෝනයකට සමාන ස්කන්ධයෙන් යුතු මූලික අංශුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. positron