පොහොට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මල් කැකුළ ; මොට්ටුව ; කුඩ්මලය.
2. ළපටි අවස්ථාව ; නොමේරු අවදිය.
3. පුරුෂ නිමිත්තේ අග තුඩක් වැනි කොටස ; ලිඞ්ගාග්රය.
4. මලක් හැඩයට සකස් කළ නූල් ගුලිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. stud
2. n. tassel
3. n. flower bud