පොහොය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චන්ද්ර මාසයක එක් එක් පක්ෂයෙහි අටවැනි සහ පසළොස් වැනි දිනවලට ව්යවහාර වන පොදු නාමය.
2. උපෝසථ කර්මය සඳහා නියමිත දිනවලට භාවිත වන නම.