පොහොසත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දක්ෂ ; බලවත් ; සපන්.
2. වස්තුව ඇති ; ධනවත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. affluent
2. adj. bein
3. a. capable
4. a. loaded
5. a. moneyed
6. a. oofy
7. a. rich
8. a. wealthy