පෝච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැළ වැවීම අලංකාරය සඳහා මල් ආදි දෑ තැන්පත් කිරීම ආදිය සඳහා යෝග්‍ය කට පළල් බඳුනක්.
2. තේ කෝපි පිළියෙල කිරීමට ගැනෙන (අඬුවක් සහ කෙමියක් සහිත) බඳුන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. jug
2. n. pot