පෝටාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැසිදිය රැස් කර තබා ගැනීමට සකස් කරගත් කුඩා වැව ; පතැස.
2. ලොකු ඇළකින් කුඹුරු කිහිපයකට දිය ගෙන යාමට කපන ලද කුඩා ඇළ.
3. වතුර බැසීම නතර කිරීමට කඳන් සිටුවා වැලි මලු දමා බඳින බැම්ම.