පෝථුජ්ජනික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බාල ජනයා විසින් සේවනය කරන ලද ; සාමාන්ය ජනයා හා සම්බන්ධ ; පෘථග්ජනයා පිළිබඳ ; ලෝකෝත්තර ඥානය නොලත් අය හා සම්බන්ධ.