පෝනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සෑහෙන ; ප්‍රමාණවත් ; පොහොසත්.

1. වි. සෑහෙන ; ප්‍රමාණවත් ; දරා ගැනීමට පුළුවන් තරම් ; හැකිතරම්.
2. බීමට දෙන ; පොවන.
3. ගිලෙන ; පොව්වන.