පෝර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පස සරු කරන්නා වූ ද වෘක්ෂලතාවල වැඩීමට උපකාර වන්නා වූ ද ද්රව්යය හෝ ද්රව්ය සංයෝගය.
2. සිවුපාවුන්ගේ (විශේෂයෙන් එළ හරකුන්ගේ) ශරීරයෙහි වැටී ඇති විවිධ වර්ණවත් පුල්ලි.
නා.ප්ර. වෘක්ෂලතාදියේ වැඩීමට ආහාර වශයෙන් යොදන ද්රව්ය ; පොහොර ; ගොම, කොළ රොඩු ආදිය දිරවීමෙන් හෝ රසායනික දේ මිශ්රකිරීමෙන් හෝ මෙය සාදාගනු ලැබේ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. fertiliser
2. n. fertilizer
3. n. manure
4. Geo. fertilisers