පෝරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උළු, ගඩොල්, හුණු, පාන් ආදිය පුළුස්සා ගැනීමට උපයෝගී කර ගන්නා අධික රස්නයෙන් යුතු ගිනි උදුන.