පෝරමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාජකාරියක් ඉටුකර ගැනීම හෝ යමක් ලබා ගැනීම හෝ යම් දෙයක් පිළිබඳව තොරතුරු දැනුම් දීම ආදිය සඳහා සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය ; ඉල්ලුම් පත්‍රය.
2. මුද්‍රිත පිටු අටකින් යුත් පොත් කලාපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. form