පෝරිසාදයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බියකරු දරුණු ගති පැවතුම් ඇති පුද්ගලයා.
2. මිනී මස් කන භයානක පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cannibal