පෝෂක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පෝෂණය ලබන.
2. පෝෂණය කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. feeding
2. a. nourishing
3. nutrients
4. Bot. tapetal