පෝෂකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. අවසානයේ දී දිය වී ගොස් වැඩෙන බීජාණු මාතෘ සෛල වටේ තිබෙන සෛල ස්තරය.
2. පෝෂ්‍ය ගුණ ඇති දෙය ; පෝෂණය ගෙන දෙන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. feeder
2. Med. nutrient
3. Phy. sustainer
4. Bot. tapetum