ඵලදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ගිහියන්ගේ සිත් ගන්නට) ගන්නට) පැසුණු ලොකු කුඩා ගෙඩි ජාති දීම.
2. කර්මයට ලැබෙන ප්‍රතිඵලය ; සර්ව පලදීම ; කම්පල දීම ; කර්ම විපාකය.
3. (ගහකොළ) ගෙඩි හටගැනීම ; ගෙඩි ලබාදීම.
4. ප්‍රයෝජනවත් වීම ; ප්‍රතිඵල ලබාදීම.