ඵලභූමිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. කුශලාකුශලයෙහි ප්රතිඵල වසයෙන් සත්වයා උත්පත්තිය ලබන ස්ථානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1137 ← ඵලභූත ඵලභොජී →