ඵස්සය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පහස ; ස්පර්ශය ; යම් අරමුණක තැවරීම් ලක්ෂණයෙන් සිතෙහි උපදින ගතිය.