බක්කර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෘත්තියක් වසයෙන් පාන් පෝරණුවෙහි වැඩ කරන්නා ; පාන්, කේක් ආදිය පුලුස්සන්නා.