බග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චන්ද්‍ර මාස ක්‍රමයේ පළමුවන මාසය ; බක් මාසය.
2. භාග්‍යය ; වාසනාව ; පින්වත්බව.
3. කොටස ; භාගය ; පංගුව.
4. ස්ත්‍රී නිමිත්ත ; යෝනිය.