බගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාව්‍යශාස්ත්‍රයේ ගණ අටෙන් එකක නාමය ; (පිළිවෙළින් ගුරක් හා ලඝු දෙකක් ඇති ගණය) චන්ද්‍ර ගණය.