බගවාලෙන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුරදුන් සිරිපා අඩවියට වැඩමවූ අවස්ථාවෙහි දිවා විහරණය කළැයි සැලකෙන ලෙන ; දිවාගුහාව.