බගිරිනකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අභයගිරි නිකාය ; අනුරාධපුර රාජ්‍ය සමයේ දී අභයගිරි මහා විහාරය මූලස්ථානය කොට පැවැති නිකාය.