බට පොතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වට්ටි, කූඩ ආදිය විවීම පිණිස බට ගසේ දණ්ඩ පළා සකස් කරගන්නා පතුරු.