බටහිර සංස්කෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුරෝපා මහාද්වීපයෙහි සහ එක්සත් ජනපද-කැනඩා රාජ්‍යවල ජනයාගේ ශිෂ්ට සම්මත චාරිත්‍රවාරිත්‍ර හා ගුණධර්ම පද්ධතිය ; අපරදිග හැදියාව.