බටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා ශාක වර්ගයක් ; එම ශාකයේ ඵල.
1. වි. බැස්ස; අවතීර්ණ වූ; අවරෝහණය වූ.
2. කුඩා ; පුංචි ; සිඟිති.