බඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිනිස් සිරුරේ පපු ප්‍රදේශයත් ලිංග ප්‍රදේශයත් අතර ප්‍රදේශය ; උදරය.
2. ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටස ; ආමාශය.
3. දරුබොක්ක ; මාතෘගර්භය.
4. යමක පිටට නෙරා ගිය කොටස ; බණ්ඩිය.
5. යාබද පෙදෙස ; අද්දර ; බද්ධ ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abdomen
2. n. belly
3. n. bowel
4. n. breadbasket
5. n. paunch
6. n. stomach
7. n. tummy