බඩ දනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බඩේ දැවිල්ලක් හටගන්නවා.
2. (රූඪි.) තද ශෝකයක් ඇති වෙනවා.
3. බය හිතෙනවා ; බියෙන් තැති ගැනෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. fear
2. v. grieve