බඩගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බඩ බිම ගාවමින් ඉදිරියට ඇදෙනවා.
2. ඉතා සෙමින් ඉදිරියට ගමන් කරනවා ; මන්දගාමී ප්‍රගතියක් ලබනවා.
3.ගස් නඟිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. climb
2. v. crawl
3. v. creep