බඩගැත්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කෑමට බලවත් ආශාවක් දක්වන ; කොතෙක් කෑවත් සෑහීමට පත් නොවන ; ඉතා කෑදර ; බඩජාරි.
2. තමන්ගේ යහපත පමණක් සලකන ; තම වාසිය උදෙසා ඕනෑ ම පහත් වැඩක් කරන.