බඩගින්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර අවශ්යතාව නිසා පේශීන් සංකෝචනයෙන් ආමාශයේ ඇතිවන සංවේදනය ; ක්ෂුධාව ; කුසගින්න.
2. ආහාර දිරවීමේ ශක්තිය ; ජඨරාග්නිය.
3. කෑම රුචිය ; ආහාර ප්රියතාව.
1. නා. ආහාර අවශ්යතාව නිසා පේශීන් සංකෝචනයෙන් ආමාශයේ ඇතිවන සංවේදනය ; ක්ෂුධාව ; කුසගින්න.
2. ආහාර දිරවීමේ ශක්තිය ; ජඨරාග්නිය.
3. කෑම රුචිය ; ආහාර ප්රියතාව.