බඩට ගහනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්‍රි. යමකුගේ ජීවනෝපායයට හානි කරනවා ; ආර්ථික වශයෙන් හානි සිදු කරනවා ; කෙනෙකුගේ යහපතට බාධා කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1140 ← බඩජාරිකම බඩදඟලන →