බඩදිව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආමාශයටත් ඇලදිවටත් වම්පසින් පිහිටි මස්කැටියක් වැනි දම් පැහැති අවයවය ; පිලාව ; ප්ලීහාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. spleen