බඩරුජාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බඩේ කැක්කුම ; උදර වේදනාව.
2. දරු ප්රසූතිය ඉතා ආසන්න වූ විට මවකගේ ගර්භාෂය ප්රදේශයෙහි ඇතිවන වේදනාව ; විළි රුදාව ; ප්රසව වේදනාව.