බඩවතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මත්ස්ය ආදීන්ගේ බඩේ යටිපැත්ත ; සිවුපාවුන්ගේ යටිබඩ පෙදෙස.2. පොත්තක යටිපැත්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1140 ← බඩවක බඩවත කහ පැහැ සත්තු →