බඩවියත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිගින් වියතක් පමණ වූ බඩ හෙවත් උදර කොටස අහරින් පුරවාගැන්ම නිසා රැකෙන ජීවිතය ; ජීවත්වීම ; උදර පෝෂණය ; දිවි පැවැත්ම.