බණ්ඩාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුමාරයා ; රාජකීයයා ; රාජවංශිකයා.- රදළ පෙළපතකින් පැවතෙන්නා ; කුලවතා.
2. දේවතාවුන්ට ගෞරව වශයෙන් යොදන උප පද නාමයක්.